අපි නොදන්න අපේ නිදහසBy Admin, on May 29th, 2012“යදි න ස්‍යාන්නරපති: – සම්‍යන්තො තත: ප්‍රජා:, අකර්‍ණධාරා ජලධෞ – විප්ලවේතේහ නෞරිව”
(ඉඳින් මේ ලෝකයෙහි මනා සේ අනුශාසනා කරන්නා වූ ශ්‍රේෂ්ඨ නරපතියෙකු නොවන්නේ නම් එහෙයින් ප්‍රජා තොමෝ මුහුදෙහි නැව් නායකයා නැත්තා වූ නැව මෙන් ගිලෙන්නේ ය. නොහොත් රටේ සංස්කෘතිය හෙවත් අනන්‍යතාව හොඳින් හඳුනාගත් නියම පාලකයෙක් නොමැති කල්හි රටේ ජනතාවට නිදහසක් නොමැති බව යි.)
සියල්ල අස්ථීර ලෝකයේ ජීවත්වන සුළු මොහොතේ වුවද නිදහස්ව නිවහල්ව අභිමානයක් ඇතිව ජීවත් වීම තරම් ශ්‍රේෂ්ඨත්වයක් තවත් කොයින් ද? යන්න කශේරුකාවක් ඇති ඕනෑම අයෙකුගේ...